The Theme
Home
Shortcodes
Tag Index
Blog
Portfolio
Video
Web Design
Illustration
Desain
Social
Dribbble
Facebook
Twitter
Google+
Contact
31.80.304.333
blogazineblog@ymail.com
Contact Page
RSS
Background
Silahkan klik beberapa gambar di bawah ini
අපේ ලෝකයේ සැරිසරන්නට..................
Pages
Home
Show widget
lllllllllllllllllllllllllllllllllllllll
uuuuuuuuuuuuuuuuuuuuuuuu
uuuuuuuuuuuuuu
uuuuuuuuuuuuuuu
uuuuuuuuuuuuuuu
u
u
u
u
u
u
uu
u
u
u
uu
uu
u
Read More
0 comments
kkkkkkkkkkkkkkkkkkkkkkkkkk
iiiiiiiiiiiiiiiiiiiiiiolllllooooooooooooooooooooooooooooooooooooooooooo\
pooooooooooooooooooooooooo
oooooooooooooooooooooooooooooo
ooooooooooooooooooooooooo
ooo
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
Read More
0 comments
මනෝ උපදේශන නිලධාරීන්ගේ සේවය ලබා ගැනීම
මධ්‍යම පළාත් සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ මනෝ උපදේශන නිලධාරීන් ලෙස නවක උපාධිධාරී නිලධාරීන් සම්බන්ධ කර ගැනීමට අදාල මූලික කටයුතු මේ දින වල සිදු වෙමින් පවතී. පරිවාස සේවයට අයත් උසාවි ගත වන දරැවන්, භාරය හා ආරක්ෂාව අවැසි දරැවන්, ළමා නිවාස ගත වන දරැවන් මෙන් ම සමාජ සේවා අංශයට අයත් වන සමාජ ක්‍රමය තුළ විශේෂ අවධානයට ලක් විය යුතු ප්‍රජාව සහ සහයෝගය අවැසි වැඩිහිටියන් වෙනුවෙන් සේවය සැලසීම උදෙසා මෙම මනෝ උපදේශන නිලධාරීන්ගේ සේවය ලබා ගැනීමට බලාපොරොත්තු වේ.
නිවාස ගත දරැවන්ගේ මානසික සහනය ඇති කරමින් ඔවුන් වෙනුවෙන් වැඩි කාලයක් යෙදවීම පිණිස මූලික අවස්ථාවේ දී මෙම නිලධාරීන් යොමු කෙරෙන අතර ඊට සමගාමී ව මනෝ උපදේශන ක්ෂේත්‍රයෙහි දැනුම සහ කුසලතාවයන් වර්ධනය කරගනිමින් සමස්ත සමාජය වෙනුවෙන් ම සේවය සැලසීම සදහා සූදානම් වීම එම නිලධාරීන්ගෙන් අපේක්ෂා කරනු ලැබේ. මූලික පුහුණු වීමක් සමග අඛණ්ඩව සිදු වන පුහුණු කිරීමේ ක්‍රියාවලියක් මෙන් ම නිශ්චිත කාලයක් තුළ තමන් විසින් පාඨමාලාවන් හදාරමින් තම දැනුම වැඩි දියුණු කර ගැනීමේ ඉලක්කයන් ද ඔවුන් වෙත ලබා දෙනු ඇත.
සම්මුඛ පරීක්ෂණයෙහි දී මූලික වශයෙන් මනෝ උපදේශන ඩිප්ලෝමා පාඨමාලාවන්, මනෝ විද්‍යා උපාධිය, ගැටුම් නිරාකරණය උපාධිය සහ සමාජ විද්‍යා උපාධිය පිළිබද අවධානය යොමු කෙරේ. එසේ ම වෙනත් ඩිප්ලෝමා පාඨමාලාවන් කෙරෙහි ද සලකා බලනු ලැබේ. මීට අමතර ව පර්යේෂණ කටයුතු රැසක් මෙම නිලධාරීන් සමග සම්බන්ධ වී සිදු කිරීමේ අවශ්‍යතාවයක් පවතින බැවින් ඔවුන් සම්මුඛ පරීක්ෂණයට යොමු කරන අවස්ථාවේ දී ඒ පිළිබද ව ද විශේෂ අවධානයක් යොමු කරනු ලැබේ. එසේ ම ක්ෂේත්‍රයෙ හි අත්දැකීම්, නවීන විද්‍යාත්මක සහ පරිඝණක තාක්ෂණය පිළිබද දැනුම ද පරීක්ෂා කිරීමට අපේක්ෂා කෙරේ.
මනෝ උපදේශන අංශය
Read More
1 comments